WELCOME TO HEE-YOUNG KOREAN ACADEMY

සාම්ප්‍රදායික ඉගැනුම් රටාවෙන් ඔබ්බට ගොස් නිර්මාණශීලි ඉගැන්වීම් රටාවක් සහ ඒ නිසාම ගොඩනැගුණු විශිෂ්ටතම ප්‍රතිඵල සමඟින් නවමු ආකාරයෙන් ඔබ වෙතට...

Classes

අප විසින් පවත්වන පාඨමාලා

ඔබේ දැනුම සහ කුසලතා ඔප් නංවාලීමට අපි ඔබ වෙනුවෙන් විවිධ පාඨමාලා රැසක් මෙහි සූදානම් කර තිබෙනවා. නවීන තාක්ෂණයෙන් මෙන්ම ප්‍රායෝගික අත්දැකීම්වලින් පිරිපුන්, ක්ෂේස්ත්‍රයේ ඉහළටම ළඟා වූ ඉතා දක්ෂ ගුරුවරුන් සමගින් පිලිවෙළ කරන ලද මෙම පාඨමාලා, ඔබේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට ශක්තිමත් පිටුවහලක් වේවි. එක්වන්න, ඉගෙන ගන්න, සාර්ථකත්වය කරා යන්න!

EPS TOPIK SELF LEARNING PACKAGE
KOREAN LANGUAGE

EPS TOPIK SELF LEARNING PACKAGE

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 10,000.00

Course

2025 A/L PAPER CLASS
KOREAN LANGUAGE

2025 A/L PAPER CLASS

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 2,000.00

Monthly Class

දෙවන පෙළපොත
KOREAN LANGUAGE

දෙවන පෙළපොත

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 5,000.00

Course

ONLINE TEST - 05
KOREAN LANGUAGE

ONLINE TEST - 05

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 0.00

Course

පළමු පෙළපොත
KOREAN LANGUAGE

පළමු පෙළපොත

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 5,000.00

Course

ONLINE TEST - 02
KOREAN LANGUAGE

ONLINE TEST - 02

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 0.00

Course

ONLINE TEST - 01
KOREAN LANGUAGE

ONLINE TEST - 01

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 0.00

Course

ONLINE TEST - 03
KOREAN LANGUAGE

ONLINE TEST - 03

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 0.00

Course

ONLINE TEST - 04
KOREAN LANGUAGE

ONLINE TEST - 04

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 0.00

Course

EPS TOPIK PAPER CLASS - 2025
KOREAN LANGUAGE

EPS TOPIK PAPER CLASS - 2025

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 1,500.00

Monthly Class

2026 A/L , 2027 A/L
KOREAN LANGUAGE

2026 A/L , 2027 A/L

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 3,000.00

Monthly Class

EPS TOPIK ONLINE CLASS - LEVEL 5
KOREAN LANGUAGE

EPS TOPIK ONLINE CLASS - LEVEL 5

  • HASANI DIKKUMBURA
  • Hee-Young Korean Academy

Rs. 5,000.00

Monthly Class

Slider Image
Slider Image
Slider Image
Slider Image

Whatsapp

Whatsapp Channels

Korean Study Vibes with Hasani Sonsennim

Join and get updates

Join Now

About Us

ගුරුතුමියගේ මෙතෙක් කතාව

කැලණිය විශ්ව විද්‍යාලයේදී වසර 4 ක් පුරාවට කොරියානු භාෂාව ගැඹුරින් අධ්‍යයනය කොට ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබාගෙන ඇත.


ශ්‍රී ලංකා කොරියානු තානාපති කාර්යාලය සහ සේජොං ඇකඩමිය එක්ව සංවිධානය කළ 2020 සේජොං කොරියානු කථන තරඟාවලියේ දී තෙවන ස්ථානය ලබාගෙන ඇත.


ජාතික රූපවාහිනි නාලිකාවේ බදාදා දිනවල විකාශය වූ AFTER SCHOOL කොරියානු භාෂා වැඩසටහන සමඟ එක් වී කොරියානු භාෂාවේ සියලු තතු සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ඉන් ඔබ්බට ඉගෙනීමට ආසාවෙන් සිටින සෑම දරුවෙක්ම වෙනුවෙන් නොමිලයේ ලබාදීමට කටයුතු කළ අයෙකි.


තවද දකුණු කොරියානු ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතුව සිටි අයෙකි. පසුව ඉන් සම්පූර්ණයෙන්ම ඉවත් වී මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමඟ එක් වී රැකියා ගිවිසුමක් ලැබ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින රැකියා අපේක්ෂකයන්ට දින 10 ක පෙර විගමනික පුහුණුව ලබා දෙමින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාඨමාලා සිදුකරමින් සිටියි.

About Us

Contact Us

Stay Connected

Normal Call

Call us directly at 0779813188 / 0701600191

WhatsApp

Chat with us on WhatsApp.

Follow Us

Follow Us on Social Media